🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

මෙන්න මේ ලෙඩ තියෙන අයට සුදු ළුණු කන්න හොඳ නැහැ...

 


 පරිභෝජනය කරනවානම් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් මගින් සෞඛ්‍යයට සෙතක් සලසා ගෙන ලෙඩරෝග බොහෝ ප්‍රමානයකින්ද ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. 


නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා. ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැලකී සිටිය යුතු වනවා.
 
සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය:

1.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්.
සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් ර්‍ණයැච්එසඑසි” වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.

2.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්.
ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වලකින්න.

3.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්.
ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.

4.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්.
ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ළුනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.

5.රුධිර පීඩනය අඩු පුද්ගලයන්.
සුදු ළුනු මගින් රුධිර පීඩනය පහල දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ළුනු ආහාරයට ගැනීම මගින් සෞඛ්‍යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.

6.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්.
ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ළුනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.

ඔබත් මෙම පුද්ගල කණ්ඩායම් වලට අයත්නම් සුදු ළුනු පරිභෝජනය කිරීම වහාම නවත්වන්න. එය ඔබගේ සෞඛ්‍යයට හානි සිදු කරනු ලබයි.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.