🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

ආදරය උතුරා යන අපූරුම මොහොතක්.... දෙන්නගේ ආදරය තව තවත් වැඩිවෙලා මිසක් අඩුවෙලා නැහැ

 


කලා ලොව තුළ බොහෝ දෙනාගේ ආදරයත්, ආකර්ෂණයත් දිනාගත් දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනු උදානි සිරිවර්ධන කියන්නේ රසිකයන් අතර නිතරම කතාබහට ලක්වන චරිතයක්.


ඉතින් ඇය ගැන අද නැවතත් විශේෂ කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

ඒ, ඇය විසින් මෑතකදී සිය මුහුණුපොතට එක් කර තිබූ අතිශය සුන්දර ඡායාරූප පෙළක් නිසායි.

සමාජ ජාලා වෙත එකතු කර තිබූ මෙම අපූරු ඡායාරූපවල විනු දැකගත හැකි වූයේ ඇයගේ ජීවිතයේ අත්වැල් බැඳගත් ආදරණීය සැමියා සමඟයි. දෙදෙනාගේ මුහුණුවල දිස්වන සතුට සහ එකිනෙකා අතර ඇති ආදරණීය බැඳීම මෙම පින්තූරවලින් ඉතා මැනවින්කාව්‍යමය ලෙස පිළිබිඹු වෙනවා.

ඔයාලත් බලන්නකෝ මේ සුන්දර පින්තුර එකතුව කොහොමද කියලා.....


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.