බොහෝ දෙනෙක් දන්න ජැක්සන් ඇන්නීගේ ආදරණීය පුතා තමයි අකිල ධනුන්දර කියන්නේ.ඔහු සිනමා නළුවෙකු ලෙසිනුත් ටෙලිනාට රංගන ශිල්පියෙක් ලෙසුනුත් ප්රේක්ෂකයන් හමුවට එන චරිතයක්.
ඒ වගේම සාමාන්ය ජීවිතේදී ඉතා ආදරණීය පියෙක් වන ඔහු ගැන මේ වන විට නොයෙකුත් කට කතා රැසක් සමාජ මාධ්ය තුළ හුවමාරු වේ.
ඒ අතරින් ඔහු සහ එමි ඔවුන්ගේ කසාද ජීවිතයෙන් වෙන්ව වෙන් වෙන්ව ජීවත් වෙනවා කියන කතාවක් සමාජ මාධ්ය පුරාවට පැතිරෙනවා පැතිරෙනවා.
කෙසේ නමුත් සුපුරුදු පරිදි අඛිලගේ මුහුණු පොත හරහා එමීගේ ඡායාරූප හෝ වීඩියෝ පට නිකුත් කිරීම නතර කර තිබෙන බවක් තමයි ප්රේක්ෂකයන් සඳහන් කරන්නේ.
ලඟදී පැවැත්වූ විවාහ මංගල්ය උත්සවයකටද අකිල ගිහින් තිබුනේ තනිවම.ඉතින් ඔවුන්ගේ විවාහය දෙදරා ගොස් ද නැද්ද පිළිබඳව සමාජය තුළ තිබෙන්නේ කුතුහලයක්.එවැනි පසුබිමක අකිල සිය මුහුණු පොතට එක් කොට තිබූ සටහනක් පහතින් උපුටා දක්වා ඇත.
ජීවිතේ නරකම කාල වල හිත හයිය කරං පාඩුවේ වැඩ කරගෙන ඉන්න
ඕනේ එතකොට තමයි වටිනම දේවල් ලං වෙන්නේ... Legendary
අධ්යක්ෂක සෝමරත්න දිසානායක මහතා(මගේ සිනමාවේ පියා) මට
සිංහයාගේ චරිතය දුන්නෙත් ඒවගේ කාලේක... කොරෝනා අවසානයේ
අරගලය මැද හරියේ Petrol පෝලිං,ගෑස් පෝලිං මැද්දේ,අප්පච්චි ICU
ඇදේ ඉද්දි.. මං මගේ සියලු කටයුතු නවතා (Gym යෑම පවා) Hospital
වැඩ කටයුතු පමනක් කලමනාකරනය කරන කාලෙක ආරාධනා කලා මට
සිංහයා චරිතය අවසන් කරන්න.. ඒ ආරාධනය මං කැමතිම දෙයක් මට
මං අකමැතින කාලෙක ලැබුනු... නමුත් ලෙඩ ඇදේ ඉන්න මගේ
අප්පච්චි වෙන කෙනෙක් එය අවසන්කර තියෙනවා දකිනවාට වඩා මම ඒ
අභියෝගය භාරගෙන තියෙනවා දැක්කොත් හුගාක් සතුටුවෙයි කියපු
තැනේදී මං කැමති උනා... ඪ චිත්රපටයේ වැඩ අවසන් කර තිරගත
කරන කොට මගේ පියා එය දකින්න හිටියේ නෑ... එත් ඒ චිත්රපටය එවක
සියලු ආදායම් වර්තා බිදිමින් තිරගත උනා වගේම මට ජාත්යන්තර
සම්මාන දෙකක් සිංහයාගේ චරිතය වෙනුවෙන් ලැබුනා... එතනින් නැවත
වැඩ ආරම්භ කරපු මට වැරදුනේ නෑ... අදත් මට එහෙමම දවසක් මං
කැමතිම, මගේ නැවත පන ගැන්වෙන හීනයක් යතාර්ථයක් කරන්න
ආරාධනාවක් ගැන ආරංචියක් ලැබුනා 6A මා වටා සිටින සියලු
දෙවිවරුන්ට ස්තුතියි වගේම මගේ හිතේ සතුට මම බෙදාගන්න
ඔබලාටත්,හොඳ නරක හැම කාලේකම මා සමග සිටියාට ස්තුති
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
77000 ට SMS කරන්න
