🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

උදාරි පෙරේරාගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක්.... 42දී නැවතත් විවාහ දිවියට!


 කලා ලොවේ නිරන්තරයෙන් කතා බහට ලක්වන, එහෙත් පෞද්ගලික ජීවිතය රහසිගතව තබා ගැනීමට ප්‍රිය කරන ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි පෙරේරා (Udari Perera) cs ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ.

මෑතකදී සමීප වූ පෙම්වතෙකු සමගින් නැවතත් විවාහ දිවියට පිවිසීමත් සමග මෙම පුවතවාර්තා වේ. කාලයක් තනි මවක ලෙස පෙනී සිටි 42 වියැති ඇයගේ නව විවාහය රසිකයන්ට මෙන්ම කලා ක්ෂේත්‍රයටද නැවුම් ආරංචියක් වී ඇත.

1984 අප්‍රේල් 23 උපත ලැබූ ඇය වත්තල ශාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර, පසුව ප්‍රවේගය (2015), සේයා, නෙළ, බිම්බා දේවි සහ මිස් ජෙනිස් වැනි සිනමාපට හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්තාය.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව ඇය මීට පෙර සංගීත වීඩියෝ අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ සමඟ විවාහ වී සිටි අතර, 2016 Starfriends වැඩසටහනේදී දෙපළ එක්ව පෙනී සිටියද පවුල් ජීවිතය ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇය කැමති වූයේ නැත. පාසල් වයසේ පුතෙකු සිටින ඇය 2026 අගෝස්තු 19 Instagram හි තැබූ Some stories are worth waiting for... ours is one of them ໖໖ සනාථ කරන්නක් බව පෙනේ. 2016 රමාඩා හෝටලයේදී Mrs. Sri Lanka කිරුළ දිනා Guangzhou ලෝක තරඟය නියෝජනය කළ ඇය සහෝදරියන් පූර්ණිමා සහ ශෙහානි සමඟ සමීපව සිටී.




✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.