"කොල්ලෙක් ඉස්සරහා කෙල්ලෙක් නිරු#වත් වෙනවා කියන්නෙ ඒක සම්පූර්ණයෙන්ම ඒකිගේ කැමැත්ත මත වෙන දෙයක්.
කෙල්ලෙක් හැම එකෙක් ඉස්සරහාම ඒකිගේ නිරුවත පෙන්නන් නෑ. ඒ කෙල්ලගේ කැමැත්ත නැතුව ඇඟට අත තිබ්බා කියන්නෙ ඒක දූෂ#යක්. සම්පූර්ණයෙන්ම ඒකිගේ අකැමැත්තෙන් වුණු දේකට, ඒකිම පොළඹවාගත්තා කියන්න අපිට බැහැ. පුළුවන් නම් මේක ලියලා දෙන්න.."
හීතල නුවරඑළියේ හාදයෙක්..මුලින්ම මේ කතාව කිව්වම මම හිතුවේම වෙනස් විදිහට..විශ්වාසයි ! ඔබත් එහෙම හිතාවී....

මේ කතාවේ ඉන්න කෙල්ල දැන් ඉන්නෙ විදෙස් රටක.
"නඩුව අතරමඟ නතර වුණා. මොකද අපි ඔක්කොම දමලා ගහලා රට ආව නිසා. අම්මා කැමති වුණේ නෑ තව තවත් මාව උසාවි ගානේ රස්තියාදු කරවන්න. අම්මා කියනවා එයාට පුළුවන් වුණා නම් අර කොල්ලො දෙන්නව මරලා දාන්න, ඒක කරනවාමයි කියලා. මේ කතාවේ හැටියට උන් දෙන්නා වැරදිකාරයෝ වුණාට මටත් මගේ හෘද සාක්ෂියෙන් ගැළවීමක් නෑ. ඉන්නකෝ මම කියන්නම් කතාව..."
"නිලාන් ව මට හම්බුණේ කලම්බෝ ක්ල්බ් එකකදී. මම කන බොන කෙල්ලෙක්. ඒ කියලා මම වටේ යන ගෑනියෙක් නෙවෙයි. අඩුම මම නිලාන් හම්බෙනකොටත් කොල්ලො දෙන්නෙක් එක්ක විතරයි යාලු වෙලා හිටියේ. නිලාන්ට මම බොක්කෙන්ම ලව් කළා. නිලානුයි මමයි බීමට මාර විදිහට ඇබ්බැහි වෙලා හිටියා. අපි පස්සෙ එක වහළක් යටට වුණා. ඒ ඇනෙක්ස් එකේ ඉද්දිත් අපි කළේ බොන එක විතරයි.. එතනින් එහා දෙයක් නෑ..."
"නිලාන්ගේ යාලුවා තමයි ශාන්. ශාන් එක්ක තමයි අපි නුවරඑළි යන්න සෙට් වුණේ. එදා ශාන්ගේ බංගලෝ එකක අපි නතර වුණේ. පොර හෙන දතක්. සල්ලි තියෙනවා නැතිවෙන්න. එදා ශාන් මොකක් හරි අලුත් ඩ්රග් එකක් ගෙනල්ලා තිබ්බා. ඒක ගත්ත හැටියේ ගොඩක් දේ වුණා. මට ඇත්තටම මතක නෑ. උදේ නැඟිට්ටමත් මට නැඟිට ගන්න බෑ. මාව ගැහෙන්න ගත්තා. මම හිතුවේ ගැහෙන්නෙ හීතලට කියලා. පස්සෙ බලද්දි දැක්කේ ඇඟේ නූල් පොටක් නෑ කියලා.. උන් දෙන්නා මාව විනාශ කළා......"
"දෙයියනේ...! ගෑනියෙක්ට වගේ නෙවෙයි හරියට සෙල්ලම් බෝනික්කෙක් කියලා හිතන් මාව පොඩි කරලා දාලා ඒ යක්කු දෙන්නා. අන්තිමට තමයි මම මේ හැමදේම අම්මට කිව්වේ. ඒත් නඩුව අපිට වාසි විදිහට ගියේ නෑ. මොකද අර පැත්තෙන් කිව්වෙ ම මේ හැමදේම මගේ කැමැත්තෙන් වුණා කියලා.."
"මම ඇත්තටම නඩු කියන්න කැමති වුණේ මට ඇතිවුණු ලැජ්ජාවට. මගේ ඇඟ වෙන එකෙක් අල්ලපු ලැජ්ජාවට.. ඒත් මට කවදාවත් සාධාරණයක් වුණේ නෑ. ඒ ගැන හිතනකොට දුකයි. හැබැයි මම ආයෙ නම් ලංකාවට එන් නෑ.."

✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න