🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

හැමෝම මාව දාලා ගියා.. මම හිගන්නෙක් නෙවෙයි.. බුකිය කළබපු චන්දිමාල්ට කළකිරෙයි..

 


කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක් වන චරිතඅතර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ නමත් උඩින්ම තියෙනවා.

ඔන්න ඉතින් මේ පාර ගොඩක් අය චන්දිමාල්ගේ රූපය ගැන කතා කරන්න පටන් අරන්. කොහොම වුණත් ඒ සියලු කතාවලට චන්දිමාල් නම් දීලා තියෙන්නේ මේ වගේ උත්තරයක්.

“ මේ ඉන්ඩස්ට්‍රිය හරි අමාරුයි. මම සල්ලි හම්බකරනවාට ඉරිසියයි, මම ලස්සනට අඳිනවාට ඉරිසියයි, මම කෙට්ටුවෙනවට ඉරිසියයි, මම මහත්වෙනවට ඉරිසියයි.. මම ආසයි ලස්සන දේවල් කරන්න. මගේ ගෙදර අය කියන්නේ මේ දේවල් නතර කරන්න. ගෙදර අය අහනවා මෙහෙම දුක් විඳින්නේ ඇයි කියලා. මොකද මට කාලා බීලා ඉන්න තරම් මට ඕන තරම් සල්ලි තියෙනවා. මට ජීවිතේ කිසිම අපහසුතාවයක් නෑ. මට ජීවිතේ දැන් කිසිම දේකට ලොකු ආසාවල් තියෙන කෙනෙක් නෙවෙයි. මීට වැඩිය ප්‍රශ්න ආවත් මම ආරක්ෂා වුණේ මම අදහන ආගමට අනුව මම ජීවත්වෙන නිසා. මට හරිම කනගාටුවක් තියෙනවා මේ ඉන්ඩ්‍රස්ට්‍රියේ සමහර පුද්ගලයෝ ගැන. මොකද ඒ අය ගොඩක් පහත් තැනට වැටුණා. මට මිනිස්සුන්ව ගොඩක් අඳුරගන්න පුළුවන් වුණා මේ තැනදි.ලොකු කළකිරීමක් තියෙනවා. හැමෝම මාව දලා ගියා.. මගේ ස්පොන්සර්ලා මට නැති කළා. ඒ මොනවා කළත් මම මේ ඉන්ඩ්‍රස්ට්‍රියෙන් උපයගත්තදෙයක් තියෙනවා. මම හිඟන්නෙක් නෙවෙයි "


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.