🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

මේ දැවැන්ත ජයග්‍රහණය සතුටින් සමරන්න... කුමාර් සංගක්කාර සටහනක් තබමින් කියූ කතාව


 එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක ප්‍රකට හිටපු ක්‍රිකට් දැවැන්තයකු වන කුමාර් සංගක්කාරගෙන් ඉහළ පැසසුමක් හිමිව තිබෙනවා.


පිරිමි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකව හඹා ගොස් ජයගත් දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වූ මෙම අදහාගත නොහැකි ජයග්‍රහණය ක්‍රිකට් ලෝකයේම සතුටට පත් කළ මොහොතකයි සංගක්කාර මේ අදහස් පළ කර ඇත්තේ.

සිය අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා තිබුණා...

“පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ විශිෂ්ට දක්ෂතා සමඟින් ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුටින් සැමරිය යුතුයි. එහෙත්, ලබන ඔක්තෝබර් මාසයේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින්, කණ්ඩායම අවශ්‍ය මට්ටමට ගෙන ඒම සඳහා තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා.”


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

..................................

< /div>

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.