ප්රවීණ කලාකරු පේෂල මනෝජ් වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.
දූෂිතයින්ට දඬුවම් දීම අත්යවශ්ය වුවත් එයින් පමණක් ප්රමාණවත් නොවන බවත්, ජනතාවට සෘජුව දැනෙන ආර්ථික සහන කඩිනමින් ලැබිය යුතු බවත් ඔහු මෙයින් අවධාරණය කරනවා.
පේෂල සිදුකළ මෙම ආන්දෝලනාත්මක ප්රකාශය ගැන ඔබ දකින්නේ කොහොමද?
✅✅✅✅✅✅✅✅✅✅✅✅
📢 Breaking News SMS Alerts
මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.
👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
77000 ට SMS කරන්න
..................................
< /div>
Tags:
Gossip
