🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

"මගේ දෑත් පිරිසිදුයි මම කිසි දේකට බය නැහැ'' - මුදල් විමර්ශන ගැන පියුමි හංසමාලිගෙන් සැර ප්‍රකාශය

 


පියුමි හංසමාලි කිව්වහම අපි හැමෝම දන්න ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිරූපිකාවක්නේ .

ඉතිං හැමෝම දන්නනිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතා මවන පියුමි දැන් කියන්නේ වෙනස් කතාවක්.

 මිතුරියකගේ උපන්දිනයට එක්වෙමින් ඇය   අදහස් දක්වා තිබුණි

ඇයගෙන් කැමතිම නළුවා හා නිළිය විමසීමේදී ඇය කැමතිම නළුවා ලෙස සදහන් කළේ රංජන් රාමනායකයි

ඒ වගේම ඇයගේ කැමතිම රංගන ශිල්පිනිය  මාලිනී ෆොන්සේකා බව ඇය සදහන් කර තිබේ

ඇයගෙන් මේ වෙද්දී සිදුවන මුදල්මය විමර්ශන ගැන සදහන් කළේ මෙවන් අදහසක්

''මම එන්න කිව්වහම  ගිහින් උත්තර දෙනවා .මගේ දෑත පිරිසිදුයි ඒ නිසා කිසිදේකට බය වෙන්න දෙයක් නෑ සමහර අය සෝෂල් මීඩියා වල එක චරිතයක් සැබැ ජිවිතේ පට්ට කුහකයි මම එහෙම නෑ මේ තමයි පියුමි හංසමාලි..කොතනත් මේ විදිහම තමයි මගේ බොරු නැති මේ චරිතෙට තමා මම ආදරේ සමහර අය එළියෙ හම්බුනත් කියන්නේ ඔයාගේ බොරුව නෑනේ අපි ඔයාට කැමතියි කියලා. ''

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.