🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

මුළු රටම බලා සිටි ජන රැලිය අද - දේශපාලනයම උඩුයටිකරමින් මහින්ද නැවතත් වේදිකාවට

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මඟින් අද(12) දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත 'ජනසටන' ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා සඳහන් කරයි.

එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉකුත් කාලය පුරාවට ආණ්ඩුව ගොවි මහත්වරුන්ට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පළ කරමින් සහ එම පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට බල කරමින් මෙම ජනසටන රැලිය අනුරාධපුර නගරයේ පැවැත්වෙන බවයි.  


✅✅✅✅✅✅✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.