🎉 Special Promotion

REG හිස්තැනක් USDRS ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.

කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ මතක... නන්දා මාලනිය එක්ක ඇය හිටපු ඒ ආදරණීය මොහොත...


 

මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ ප්‍රවීණ ගායන ශිල්පිනී චන්ද්‍රලේකා පෙරේරා, අතිශය හැඟුම්බර ඡායාරූපයක් සිය මුහුණුපොතට එක් කර තිබෙනවා.


ඒ මුළු රටක්ම හඬවමින් සදහටම අප අතරින් සමුගත් ජාතියේ යශෝරාවය, ආචාර්ය නන්දා මාලනිය සමඟ ඉතා සුහදව ලබාගත් සුන්දර සේයාරුවක්.

මෙරට සංගීත කලාව වෙනස් කළ පරම්පරා දෙකක විශිෂ්ටතම හඬ පෞරුෂයන් දෙකක් එකට සිනාසෙමින් සිටින මේ අපූරු ඡායාරූපය කාගේත් විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

තමන් බෙහෙවින් ගරු කළ, ආදරය කළ ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පිනියගේ නික්මයාම හමුවේ වචනවලට පෙරළිය නොහැකි වූ ශෝකය සහ ආදරය, චන්ද්‍රලේකා මේ අතීත මතක සටහන හරහා නිහඬවම මුළු ලෝකයටම කියා දී තිබෙන හැටි දැකගත හැකියි.


Post a Comment

Previous Post Next Post

🎉 Special Promotion

REG හිස්තැනක් MOOD ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න.

📱 MOBITEL පාරිභෝගිකයන් සඳහා පමණි.