Ticker

6/recent/ticker-posts

Banner Ads

ජනතාවට තවත් ගැටළුවක් - තිරිඟු පිටි මිල ඉහළට

 


තිරිඟු පිටි මිල අද (29) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම සදහන් කර තිබේ ඒ අනුව ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝග්‍රෑමයක රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ .

ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කර ඇත.

 ඒ අනුව මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වේ.


✅✅✅✅✅✅✅✅✅✅✅✅

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments