Ticker

6/recent/ticker-posts

Banner Ads

"අපේ පවුලට වයස අවුරුදු දෙකක්.." එයාලාගේ පුංචි පවුලේ විසල් ආදරය ගැන අලුත් වුණු මතකය..



 අපි තමයි අපිව දන්නේ.. " මේ එදා ඇය ඔහු වෙනුවෙන් ගැයූ ගීයයි..


ජීවිතයේ ලස්සනම, සුන්දරම කාර්තුවක් ආදරණීයව ගෙවාගෙන යන මේ දෙන්නාට නම් ඉතින් හැමෝම ආදරෙයි නේ. 


කසුන් - මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්...


ඒ දෙන්නාගේම ලෝකයම තමයි කෛලාෂ් පුතා.

ඉතින් අද කසුන් - මාධවී, පුංචි කෛලාෂ් පුතත් එක්ක ලස්සනම ලස්සන ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කරලා තිබුණා. එයාලා දෙන්නාගේ පුංචි කැදැල්ලට දැන් අවුරුදු 2ක් ලු..

ඒ ගැනත් කියන ගමන් ඔවුන්ගේ ලස්සන බලන්නකෝ.. 


📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments