Ticker

6/recent/ticker-posts

Banner Ads

රන්මිල නොසිතූ තැනක නතරවෙයි.. අද පවුමක මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාව..



 අද දවසේ රන් මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්.



ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,391,195.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 359,950.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,080.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,990.00ක් සහ රුපියල් 42,950.00ක් ලෙසයි සඳහන් වූයේ. 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments