Ticker

6/recent/ticker-posts

Banner Ads

ඉදිරියේදී මනාලියක් වෙන්න බලාගෙන ඉන්න ඔයාට මේ නම් ඇත්තටම හොඳ කාලයක්.. රන්මිලේ වෙන්න යන වෙනස බලන්නකෝ..

 


දවසින් දවස වෙනස් වෙන රන්මිල ගැන මේ ඇසෙන්නේ මොන වගේ ආරංචියක්ද..?


මේ නම් ඇත්තටම ඔබේ කන , කර සරසා ගන්න හොඳම කාලය කියලත් විටක කෙනෙක්ට හිතෙන්න පුළුවන්..


ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,368,259.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 354,000.00ක් ලෙසයි.

එසේම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,270.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,250.00ක් සහ රුපියල් 42,240.00ක් ලෙසයි සඳහන් වූයේ. 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments