Ticker

6/recent/ticker-posts

Banner Ads

කාලෙකට පස්සේ ආයෙත් ඒ දෙන්නා ආදරණීය වුණු දවසක්.. බලන්නකෝ කවුද වැඩිපුරම ලස්සන කියලා..

 


කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති.. 


ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා වෙන්නේ ඒ දෙන්නාගේ විවාහය ගැන කිව්වොත් හරි.. ඒත් ඉතින් ගොඩක් ආදරයෙන් ඉන්න ඒ දෙන්නා තවමත් ඒ අයගේ විවාහය ගැන නම් එහෙම විශේෂ සඳහනක් කරලා නැහැ..

ඒ කතා අතරේම ඉසුරු එක්ක ආදරයෙන් වෙළුණු දේශානිගේ අපූරුඡයාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය තුළ දැකගන්න ලැබුණා..

බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ප්‍රේමණීයද කියලා.. 

📢 Breaking News SMS Alerts

මොබිටෙල් පාවිච්චි කරන අයට විශ්වාසදායක පුවත් SMS සේවාව.

👉 REG හිස් තැනක් USDRS සදහන් කර
77000 ට SMS කරන්න
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

0 Comments